@ බීම බටයක්
@ නූලක්
@බැලුනයක්
@ඇලවුම් පටි
* බීම බටයතුලින් නූල ඇතුල්කරන්න.
* පසුව බීම බටයට වාතය පිරවූ බැලුනය ඇල්වුම් පටි මගින් රදවාගන්න.* බීම බටය තුළින් රින්ගවූ නූල රූපයේ අකාරයට දෙකෙලවර සම උසකින් ගැටගසන්න .
*දැන් ඇල්පෙනෙත්තක් ආධාරයෙන් බලුනය ක්ශනිකව හිල්කරන්න.
නිරීක්ෂණය:- බැලුනය නූලදිගේ ඉදිරියට ගමන් කිරීම.
නිගමනය:-
අදිපිඩිත වාතය පීඩනය අඩුපීඩනයක් සහිත වතයමගින් පිටුපසට ඇතිකරන බලය නිසා බැලුනය ඉදිරියට ගමන්කරයි.
පිටුව බලන්න >
No comments:
Post a Comment