Wednesday, 21 March 2018

හුමාල බෝට්ටුවක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-
             $  දිග ටින් - 1
              $ පොඩි ඉටිපන්දමක්     
             $ ලෝහ ට්‍රේ - 1
             $ ඇලවුම් පටි  


  • දිග ටින් එකෙහි 1 පියනක කුඩා සිදුරක් සාදාගන්න.
  • ටින් එකෙහි අඩක් වතුර පුරවා  ලෝහ ට්‍රේ 1මත ඇලවුම් පටි මගින් සවිකරගන්න.(රූපයේ පරිදි
     •  දැන් ටින් එකට
         යටින් ට්‍රේ 1 මත
         ඉටිපන්දම සවිකර
         දල්වන . 
     •  දැන් ට්‍රේ 1
        ප්‍රමාණයෙන්
         විශාල බේසමකට
         වතුර පුරවා ඒ මත
         පවෙන්නට හරින්න.                                                                                                                                                                  
නිරීක්ෂණය :-
                         මද වේලාවකින් පසු ජලය නටන තත්වයට පත්වු විට , ටින් එකෙහි පියනේ ඇති සිදුරෙන් පීඩනයටපත් වාතය හ ජල් වාශ්ප පිටකර බෝට්ටුව ඉදිරියට ගමන් කිරීම.

නිගමනය :-
                     පීඩනයට පත්වු ජල වශ්ප ටින් එක තුළ සිට බාහිර අවකාහයට බැහැර කිරීමේදී පසු පසට ඇතිකරන බබලය නිසා බෝට්ටුව ඉදිරියට ගමන්කරයි.
       



                ........>
                          
    

2 comments:

සබමැරිනයක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-                 @ ප්ලාස්ටික් බෝතලයක්                @ රබර් නලයක්(නැමෙන සුලු)                @ වතුර පුරවාගත් බේසමක් ...