Monday, 26 March 2018

සබමැරිනයක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-
               @ ප්ලාස්ටික් බෝතලයක්
               @ රබර් නලයක්(නැමෙන සුලු)
               @ වතුර පුරවාගත් බේසමක්
        
              

  • ප්ලාස්ටික් බෝතලයේ පතුලේ සිදුරක් සාදාගන්න .
  • දැන් බෝතලයේ කටට රබර් නලය සවිකරගන්න.
•     දැන් බෝතලය වතුර පිරවු බේසමට දමාගෙන රබර් නලයේ අනෙක් කොන කටටගෙන                      
        පිබින්න.             
නිරීක්ෂණය :-රබර් නලයට කට තබා පිඹිනවිට සබමැරිනය ඉදිරියට ගමන් කිරීම.


නිගමනය :-
  රබර් නලයට.කට තබා පිබිනවිට බෝතලයේ පතුලේ ඇති සිදුරෙන් ගබඩාවී ඇති වතය ජලය මත පසුපසට බලයක් යොදා ඉදිරියට ගමන් කිරීම.












                                           .........>

No comments:

Post a Comment

සබමැරිනයක් හදමු.

අවශ්‍ය ද්‍රව්‍ය :-                 @ ප්ලාස්ටික් බෝතලයක්                @ රබර් නලයක්(නැමෙන සුලු)                @ වතුර පුරවාගත් බේසමක් ...