@ ප්ලාස්ටික් බෝතලයක්
@ රබර් නලයක්(නැමෙන සුලු)
@ වතුර පුරවාගත් බේසමක්
- ප්ලාස්ටික් බෝතලයේ පතුලේ සිදුරක් සාදාගන්න .
- දැන් බෝතලයේ කටට රබර් නලය සවිකරගන්න.
• දැන් බෝතලය වතුර පිරවු බේසමට දමාගෙන රබර් නලයේ අනෙක් කොන කටටගෙන
පිබින්න.
නිරීක්ෂණය :-රබර් නලයට කට තබා පිඹිනවිට සබමැරිනය ඉදිරියට ගමන් කිරීම.
නිගමනය :-
රබර් නලයට.කට තබා පිබිනවිට බෝතලයේ පතුලේ ඇති සිදුරෙන් ගබඩාවී ඇති වතය ජලය මත පසුපසට බලයක් යොදා ඉදිරියට ගමන් කිරීම.
.........>